2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 13:08
නවතම පුවත්

කොළඹ වරාය නගරය Financial Times අගයයි

‘Financial Times’ පුවත්පතේ fDi අංශය විසින් සිදුකරන ලද 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ඇගයීමකදී කොළඹ වරාය නගරය (PCC) ‘ආසියා-පැසිෆික්’ හොඳම දැනුම් කලාපය (Best Knowledge Zone) ලෙස නම් කර තිබේ. ඍජු විදේශ ආයෝජන (FDI) සම්බන්ධයෙන් දත්ත, ප්‍රවෘත්ති සහ විශ්ලේෂණ සපයන ලොව ඉහළ පිළිගැනීමක් ඇති fDi (fDi Intelligence) විශේෂඥ අංශය මගින් මෙම ඇගයීම සිදුකර ඇත.

මෙම නම්කිරීම ප්‍රකාශයට පත්කර ඇත්තේ කොළඹ වරාය නගරයේ පවතින ආයෝජන ප්‍රවණතා හා ආයෝජන අවස්ථා පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදුකිරීමෙන් අනතුරුවය.

මෙම ජාත්‍යන්තර පිළිගැනීමත් සමග කොළඹ වරාය නගරය ලොව ඉහළම ක්‍රියාකාරී දැනුම් කලාප අතරට එක්වන අතර, ගෝලීය සේවා, නවෝත්පාදන සහ ඩිජිටල් ආර්ථික ආයෝජන සඳහා නැගී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක සිතියමෙහි ස්ථානගත කරනු ලැබේ.

හෙක්ටයාර 269ක ගොඩකරන ලද භූමියක ඉදිකර ඇති කොළඹ වරාය නගරය 2021 වසරේ දී විශේෂ ආර්ථික කලාපයක් (SEZ) ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. වාර්තා වන පරිදි, පසුගිය ආර්ථික අර්බුද සමයේ වුවද, මෙම නගරය ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ.

ලොව හොඳම ක්‍රියාකාරී නිදහස් කලාපය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Dubai Multi Commodities Centre’ නම් කර ඇති අතර, කලාපීය වශයෙන් අනෙකුත් ජයග්‍රාහකයන් මෙසේය.

යුරෝපා කලාපය: ස්පාඤ්ඤයේ ‘Zona Especial Canaria’

අප්‍රිකානු කලාපය: නයිජීරියාවේ ‘Eko Atlantic Free Zone’

අමෙරිකානු කලාපය: සිනමන් දූපත් හි ‘Cayman Enterprise City’

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයට හිමිවූ මෙම ගෞරවය, රටේ ආර්ථික සංවර්ධනයට හා ගෝලීය තරඟකාරීත්වයට ශක්තිමත් පිටුවහලක් වනු ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories