2026 මාර්තු 28 සෙනසුරාදා, 18:59
නවතම පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත අනුමත වෙයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණ අංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

1984 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තවමත් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර නොමැති නිසා, ආයතනයට පැවරී ඇති රාජකාරි, වගකීම් සහ සේවාවන් නිසි පරිදි ඉටුකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට නීතිමය තත්ත්වයක් ලබාදීම මෙම යෝජිත පනතින් අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

නායයාම් පිළිබඳ සංවිධානය නිකුත් කරන නිර්දේශ පළාත් පාලන ආයතන විසින් නොපිළිගන්නා අවස්ථාවන්හිදී, නව පනත් කෙටුම්පත සම්මත වුවහොත් එවැනි මතභේදයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වන බව නිලධාරීන් කාරක සභාව හමුවේ සදහන් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories