2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 05:37
නවතම පුවත්

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට සූදානම්

අධිකරණ පද්ධතියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසන්නේ, දූෂණ සහ අක්‍රමිකතා අවම කර, මහජන විශ්වාසය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණු බවයි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන් පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු සියලුම අධිකරණ පද්ධති මෙම වැඩසටහනට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඩිජිටල්කරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (සැප්තැම්බර් 12) පස්වරු 1.00ට කොළඹ අලුත්කඩේ විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. මෙම උත්සවය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම පියවර, මහජනතාවට සහ නීතිඥවරුන්ට වඩාත් කඩිනම් සහ පහසු සේවාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories