2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:23
නවතම පුවත්

“අත්අඩංගුවට ගන්න එපා” ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්

පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල දේශීය පුවත්පතකට, හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇත.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා තම නීතිඥවරයා මාර්ගයෙන් රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු මේවන විට තායිලන්ත සංචාරයක නිරතවෙමින් සිටියි.

2007 අංක 56 දරන ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) පනතේ 3(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ පෙත්සම්කරු විසින් කරන ලද ප්‍රකාශ වරදක්ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව 2025 අගෝස්තු 27 වන දින CID විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව පෙත්සම්කාර පාර්ශවය පවසයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories