2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:23
නවතම පුවත්

ලංකාවට ආධාර නැතුව බැරිද?

මෙරට සමස්ත පවුල් ප්‍රමාණයෙන් 71% ක් අස්වැසුම සහනාධාරය සඳහා ඉල්ලුම් කර ඇතිබව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.

පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහු මේ පිළිබඳ අදහස් දැක්වා ඇත.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ලංකාවේ පවුල්වලින් 71% ක ප්‍රතිශතයක් ආධාර ඉල්ලන මානසිකත්වයේ සිටීම පිළිබඳ සලකා බැලිය යුතුයි යන්නයි. එමෙන්ම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම තම රජයේ ප්‍රමුඛ කාර්‍ය කර ගෙන සිටින බවයි.

එමෙන්ම දිළිඳු පවුල් ලක්ෂ 20ක් ඉදිරි වසර පහ ඇතුලත සවි බල ගැන්වීමේ වැඩපිළිවලක් තම රජය මේවන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා තව දුරටත් පවසා ඇත.

මෙම ආධාර මානසිකත්වය ජනතාව වෙත ලැබී ඇත්තේ පාලකයන්ගේ අනවශ්‍ය මැදිහත්වීමෙන් බව මේ පිළිබඳ විශ්ලේෂණයක යෙදීමෙන් තහවුරු වෙයි.

දේශපාලන උවමනාවන් වෙනුවෙන් ජනතාව අනිසි ලෙස යොදාගැනීම කලක පටන් මෙරට සිදුවූ ඛේදවාචකයකි.

සාමාන්‍ය ජනයා මුලා කරමින්, තම වරප්‍රසාද රැක ගැනීම වෙනුවෙන් දේශපාලකයින් හා ඇතැම් ආගමික ප්‍රජාව මෙලෙස ආධාර මානසිකත්වයක් රට තුළ ගොඩනැගීමට ප්‍රධානවම දායකවූවෝ වෙයි.

71% ක පවුල් සංඛ්‍යාව පමණක් නොව සමස්ත රටම ආධාර මානසිකත්වයෙන් කටයුතු කරන බව රජයන් අවබෝධ කර ගත යුතු අතර ස්වාධීනව නැගී සිටින රටක් බවට ශ්‍රී ලංකාව නැවත පත් කල යුතු බව අවධාරණය කර ගතයුතුයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories