හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (ජූලි 9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබෙනවා.
මෙම කැඳවීම සිදුකර ඇත්තේ, කන්ටේනර් බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳවයි.
CID නිලධාරීන් විසින් කරන ලද දැනුම්දීමකට අනුවයි ඔහු අද දින CIDය වෙත කැඳවා ඇත්තේ.