ජයවර්ධනපුර රෝහලේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.