2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 17:07
නවතම පුවත්

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ දීප්තිමත් තරුව, බ්‍රැඩ්මන් වීරකෝන් දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවක බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ඊයේ (ජූලි 06) අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ඒ මහතා මිය යන විට 94 වන වියේ පසු විය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට අමිල මෙහෙවරක් කළ ඒ මහතාගේ වියෝව රටට විශාල පාඩුවක් බව බොහෝ දෙනාගේ අදහසයි.

වීරකෝන් මහතා 1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට එක් වූ අතර, එතැන් පටන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරමින් සිය අත්දැකීම් සම්භාරය පුළුල් කර ගත්තේය. ඔහුගේ විශිෂ්ට සේවා කාලය සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ ලේකම් ධුරයෙන් ආරම්භ වූ අතර, 2002 වසර දක්වාම මෙරට තේරී පත් වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමේ දුර්ලභ භාග්‍යය ඔහුට හිමි විය.

විවිධ දේශපාලන නායකත්වයන් යටතේ කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව, වසර ගණනාවක් පුරා රටට සේවය කළ වීරකෝන් මහතා, අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම් ධුරය හොබවා තිබීම ඔහුගේ දක්ෂතාවයට සහ රාජ්‍ය සේවය කෙරෙහි වූ කැපවීමට කදිම සාක්ෂියකි

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories