2025 අගෝස්තු 15 සිකුරාදා, 23:20
නවතම පුවත්

බහුදින ධීවර යාත්‍රා අනතුරු බහුලයි – ඛේදවාචක රැල්ල දිග හැරෙයි

තංගල්ල, පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙන බව සදහන් වේ.එම යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර, අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම අනතුර සිදුව ඇත්තේ යාත්‍රාව ගල් පරයක ගැටීම නිසාවෙන් සිදු වී ඇති බවයි සදහන් වන්නේ.එමෙන්ම ඊයේ (ජුනි 28) දිනයේදීද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වී තිබීම ධීවර ප්‍රජාව තුළ දැඩි කම්පනයක් ඇති කර තිබේ.දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයින් පස් දෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සදහන් වේ.කළුතර, බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක්ද අනතුරට පත්ව ඇති අතර, එහි සිටි ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ.හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබෙනවා.මෙම අනතුරු මාලාවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු වන අතර, බලධාරීන් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවට ධීවර සංගම් ඉල්ලීම් කරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories