2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:32
නවතම පුවත්

තවත් ඝාතනයක සුලමුල හෙළිවෙයි

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු ශ්‍රී පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගැමුණුපුර පුල්ලේයාර් හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා එම ඝාතනය සිදුකර තිබූ බවය.

එම ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පාතාල ප්‍රියන්ත නොහොත් ගුණසිරි ප්‍රියන්ත යන පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයා නොවන බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 20,22, 38, 40 හා 47 යන වයස් සීමාවල පසුවන වැලිඔය, පදවිය, කැබතිගොල්ලෑව හා පරාක්‍රමපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories