2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:42
නවතම පුවත්

අනුදි Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ ආසියානු කලාපයේ අනුශූරතාවය දිනාගනී

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ ආසියානු කලාපයේ අනුශූරිය බවට පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබේ.

මෙම තරග අංශය නි‍යෝජනය කරමින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන්ද ඇය වාර්තා පිහිටුවයි .

මෙම ජයග්‍රහණයත් සමඟ, තරගාවලියට ඉදිරිපත් වූ 108 දෙනෙක් අතුරින් Multimedia Challenge තරගයේ ගෝලීය ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පැමිණීමට ඇය සමත්ව තිබීම ද විශේෂත්වයකි.

Multimedia Challenge තරග අංශයේ ආසියානු කලාපයේ පළමු ස්ථානය තායිලන්තයට හිමි විය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories