දිගින් දිගටම පැවැති වැසි සහිත අයහපත් කළගුණික තත්ත්වය නිසා මෙම වසරෙදි ලුණු කැටයක්වත් නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කරයි.
සෑම වසරමකම මාර්තු මාසයේදී ලුණු කැඩීම සාමාන්‍යයෙන් ආරම්භ කළ ද මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඊට බාධා වූ බවද හෙතෙම පෙන්වා දෙයි.
වෙලදපලේ කැටලුණු හිගයක් ඇතත් මේස ලුණුවල හිගයක් නැති බවත් ඔහු තව දුරටත් පැවසුවේය.