2025 ජූනි 21 සෙනසුරාදා, 16:32
නවතම පුවත්

අල්ලස් ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකුට වැඩ වරදී

රුපියල් 1,500ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට, කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප්‍රේල් 28 වැනිදා වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය හරහා ගමන්කළ බවට චෝදනා කරමින්, අදාළ පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත සැකකරු විසින් සිය භාරයට ගෙන ඇති අතර, එම හැඳුනුම්පත නැවත ලබාදීම සඳහා රුපියල් 3,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව එම මුදල රුපියල් 1,500ක් දක්වා අඩුකර අල්ලස් ලෙස ලබාගැනීමේ දී, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවතම පුවත්

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories