2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:16
නවතම පුවත්

සීනි ජාවාරමක් වටලයි.

මෙරට නිෂපාදනය කරන ලද රතු සීනි සහ ඉන්දියාවෙන් ආනයනය කළ සුදු සීනි මිශ්‍ර කර ඉන්දියානු රතු සීනි ලෙස වෙළෙඳපොළ වෙත මුදා හැරීමේ ජාවාරමක් ඊයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත. මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්ක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් විසින් සිදුකර ඇත. මෙම ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම කටයුතුවල නිරතව ඇති බව සැක කරන අතර කිලෝග්‍රෑම් 50 හිස් සීනි අසුරන 2500කට වඩා අධික ප්‍රමාණයක් එම ස්ථානයේ තිබියදී සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදු කරමින් පවතී. මෙසේ කලවම් කර රතු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියක් 300ක මුදලකටත්, සුදු සීනි කිලෝග්‍රෑම් එකක් 240 බැගින් ද, රතු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 310 ලෙස ඔවුන් මිලදීගෙන ඇති බව සොයාගෙන ඇත. ඒවගේම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමටත් නියමිත බව වාර්තාවේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories