2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 10:23
නවතම පුවත්

අභ්‍යවකාශයට ගිය කේටි පෙරී ඇතුළු කතුන් 6දෙනා යළි පෘථිවියට

ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය.

ඇමරිකන් බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් බ්ලූ ඔරිජින් සමාගමේ ගගන සංචාර වැඩසටහන යටතේ, කාන්තාවෝ 6 දෙනෙක් අභ්‍යවකාශයට ගොස් නිරුපද්‍රිතව ආපසු පැමිණියහ.

මෙම අභ්‍යාවකාශ සංචාරයට පොප් ගායිකා කේටි පෙරීට අමතරව රොකට්ටුව හිමි ජෙෆ් බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක් එක්ව තිබේ.

බ්ලූ ඔරිජින් ගගන සංචාර ආරම්භ කර ඇත්තේ, අතමිට සරුනම්, ගගන කැප්සියුලයක ආධාරයෙන් පෘථිවි කර්මන් රේඛාව (karman line) අභිබවා යෑම සහ පසුව පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය යළි පොළොවට රැගෙන ඒමය. කර්මන් රේඛාව යනු අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය පිහිටා ඇත්තේ කිලෝමීටර් 100 (සැතපුම් 62) කට වඩා ඉහළිනි.

සිය ඓහිතාසික ගමන නිමා කරමින් පොප් ගායිකා පෙරී පවසා සිටියේ “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙනි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories