2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 02:42
නවතම පුවත්

GovPay’ හරහා Online රථවාහන දඩ ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් අද සිට

රථවාහන වැරදිවලට අදාළ ක්ෂණික දඩ මුදල් ‘GovPay’ යෙදවුම මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් අද (අප්‍රේල් 11) ආරම්භ කළ බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

දඩ මුදල් ගෙවීමට දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වන්නේ, රියැදුරන් විසින් සිදු කරනු ලබන රථවාහන වැරදි සඳහා පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවිම් සිදු කිරීමයි.

ඉන් පසු එම කුවිත්නාසි පත නැවත පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියැදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීම ය.

නමුත් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දඩ මුදල ගෙවීම සිදු කර එය කෙටි පණිවිඩයක් ඔස්සේ රථවාහන නිලධාරින් වෙත තහවුරු කිරිමෙන් අනතුරුව එම අවස්ථාවේදී ම රියැදුරු බලපත්‍රය මුදා හැරීම සිදුවන බැවින් මහ ජනතාවට අපහසුවකින් තොරව කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අවස්ථාව ලැබෙන බව පොලිසිය පැවසීය.

ඒ අනුව, මෙම නියමු ව්‍යාපෘතිය අද (අප්‍රේල් 11) සිට අප්‍රේල් 30 වන දා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories