2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 07:48
නවතම පුවත්

පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක්

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, මිලි ලීටර් 500ත් 999ත් අතර වන එක් බෝතලයක් රුපියල් 70ක මිලකට ද ලීටර් 1ත් 1.499 අතර එක් බෝතලයක් රුපියල් 100කටත් ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර වන එක් බෝතලයක් රුපියල් 130කටත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

තව ද, ලීටර් 2 ත් ලීටර් 2,499 අතර වන එක් බෝතලයක් රුපියල් 160ක් වන අතර ලීටර් 5ත් ලීටර් 6.999ක එක් බෝතලයක් රුපියල් 350ක් වේ.

මෙම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 1 වන දා සිට මෙය බලාත්මක වන බව ය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories