2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:39
නවතම පුවත්

කාත්තන්කුඩියේ අත්භූත බෝම්බයක් පුපුරයි – තරුණයෙකුට බරපතලයි

කාත්තන්කුඩි පොලිස් වසමේ ආරයම්පති ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ යමක් විවෘත කිරීමට යාමේදී සිදුවූ පිපිරීමකින් 23 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබේ.

ඊයේ පස්වරුවේ තරුණයින් සිව්දෙනකු මුහුදේ දිය නාමින් සිටියදී මෙම නාඳුනන වස්තුව සොයාගෙන ඇති අතර පිපිරීම සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.

එය විවෘත කිරීමට යෑමේදී එම වස්තුව පුපුරා ගොස් ඇති අතර ඉන් එක් අයෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

එලෙස තුවාල ලබා ඇත්තේ තිරුනිට්රුකේනි ආරයම්පති ප්‍රදේශයේ පදිංචි වර්ධරාජන් නැමැත්තෙකු වන අතර, ඔහු මූලික ප්‍රතිකාර සඳහා ආරයම්පති රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories