2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:39
නවතම පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන්න බැරි බව සිංගප්පුරුව දැනුම්දීලා!

සිංගප්පූරු බලධාරීන්, එම රටේ නීති පද්ධතිය අනුව හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නොහැකි බව දැනුම්දී ඇතැයි ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

යහපාලන රජය යටතේ සිදු වූ බැඳුම්කර වංචාවට සම්බන්ධ මහේන්ද්‍රන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිංගප්පූරු ජාතිකයකු වන අර්ජුන් මහේන්ද්‍රන් එවකට මහ බැංකු අධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ලෙස පත්කරන ලදී.

පසුගිය වසරේ, අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවක් සම්බන්ධයෙන් 2025 පෙබරවාරි 25 වන දින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට දැනුම් දුන්නේය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනටමත් ඉන්ටර්පෝල් හරහා වරෙන්තුවක් නිකුත් කර ඇත

බැඳුම්කර අවභාවිතය හේතුවෙන් 2015 දී ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති බැවින් මෙම නඩුව ගොනුකර ඇත.

පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට පොරොන්දු විය.

එය ඔහුගේ පාලනයේ ප්‍රමුඛතාවක් වනු ඇතැයිද ඔහු පැවැසීය.

ජනාධිපතිවරණයෙන් පසු, එවකට කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් නිවේදනය කළේ, ජනාධිපති විමර්ශන කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සොයාගැනීම් සැලකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිමය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සතු බැඳුම්කර වෙළඳපොලේ ප්‍රාථමික අලෙවිකරුවෙකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම බැඳුම්කර ලබාගත් ප්‍රධාන ප්‍රතිලාභියකු විය.

සිංගප්පූරුවේ නීති බලධාරීන් ශ්‍රී ලාංකික පාර්ශ්වයන්ට, එම රටේ නීතියට අනුව මහේන්ද්‍රන් පිටුවහල් කළ නොහැකි බව දැනුම් දී ඇති බව ඉහළ පෙළේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

කෙසේවෙතත්, පොදුරාජ්‍ය මණ්ඩලීය යෝජනා ක්‍රම මගින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් ලෙස, පළායන අපරාධකරුවන් පිටුවහල් කිරීම සඳහා විධිවිධානවලට එකඟවී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories