2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 13:31
නවතම පුවත්

නියෝජ්‍ය ඇමැති හේවගේ රොහිණි කවිරත්නට කළ අපහාසයට ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් විරෝධය පළකරයි

ඊයේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්නට කරන ලද අපහාසයක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මන්ත්‍රීවරියගේ නම වැරදියට ප්‍රකාශ කළ බවට විපක්ෂයෙන් චෝදනා එල්ලවිය.

එම දැඩි චෝදනා මධ්‍යයේ නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට විරෝධයක් නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් නියෝජ්‍ය ඇමැතිවරයාගේ එම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විරෝධය පළකර ඇත.

ඇය එහි මෙසේ සඳහන් කර තිබේ.

“අද මම සභා ගර්භයේ සිටියේ නැත, නමුත් කතා අතරතුර විපක්ෂ මන්ත්‍රීවරියකට ‘පාර්ලිමේන්තු විරෝධී’ භාෂාව භාවිත කිරීම ගැන මම පසුව දැනගතිමි. ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් ස්ථිරව පෙනීසිටින කාන්තාවක් ලෙස, පාර්ලිමේන්තුවේ සිදු වූ දේ මට පෞද්ගලිකව අනුමත කළ නොහැක.
අපි මෙහි සිටින්නේ අඛණ්ඩතාව, ගෞරවය සහ අප දිගු කලක් සටන් කළ වටිනාකම් තුළ මුල් බැසගත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමටයි. මෙම මූලධර්ම කෙරෙහි මගේ කැපවීම කිසිදා නොවූ තරම් ශක්තිමත්ව පවතී!”

I was not present in the chambers today, but I later learned about the use of ‘unparliamentary’ language toward a female opposition MP during the speeches. As a woman who stands firmly for feminist principles, I cannot personally condone what took place in Parliament.
We are here to build a political culture rooted in integrity, respect, and the values we have long fought for. My commitment to these principles remains stronger than ever!

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories