2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:24
නවතම පුවත්

රත්නපුර මහ සමන් දේවාලයේ ‘බස්නායක නිලමේ ඡන්දය’ උසාවිය අත්හිටුවයි

රත්නපුර ‘සබරගමුව මහ සමන් දේවාලයේ’ හෙට (11) පැවැත්වීමට නියමිතව තිබූ ‘බස්නායක නිලමේ’ තනතුර සඳහා වන නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

දේවාලයේ තාවකාලික ප්‍රධාන භාරකරු ලෙස පත්කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද අතර, එම නියෝගය පෙබරවාරි 20 වැනි දින දක්වා බලපැවැත්වෙනු ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු අදාළ නිලවරණය පවත්වන ආකාරය නීතිවිරෝධී බව පවසමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මීට පෙර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් එස්.වී. චන්ද්‍රසිංහ පත්කිරීමට ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් ද අධිකරණය විසින් පැනවීය.

‘සබරගමුව මහා සමන් දේවාලයේ’ හිටපු ‘බස්නායක නිලමේ’ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර සහ එහි ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එහි තාවකාලික ප්‍රධාන භාරකරු ලෙස චන්ද්‍රසිංහ කටයුතු කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories