2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:25
නවතම පුවත්

පෙරහැර ආසනත් විකුණන් කයි.

පෙරහැර ආසනත් විකුණන් කයි.

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෙරහැර මාවතේ ආසනයක් රුපියල් 40,000-50,000 වැනි මිලකට අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

එවැනි කටයුතු වලට දළදා මාලිගාව හෝ සතර මහා දේවාලවල සම්බන්ධයක් නොමැති බව ඔහු සඳහන් කළා.

ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් දළදා මාලගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවක දී දියවඩන නිලමේවරයා මේ බව කීවා.

මෙවැනි අසාධාරණ අය කිරීම් පිළිබඳව පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙස ඔහු පැවසුවා.

මේ ආකාරයට ඉහළ මිල ගණන්වලට පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් අපකීර්තියට පත්වන බව දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළා

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories