2026 මැයි 15 සිකුරාදා, 15:02
නවතම පුවත්

සජබ – එජාප එක්කල දිනන දකුණ සාමූහිකය

දිනන දකුණ සාමූහිකය විසින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙක එක්වීමෙන් පමණක් නොව දක්ෂිණාංශික දේශපාලන ඒකීයභාවයක් ගොඩනැගිය යුතු බව අවධාරණය කර තිබේ.

දේශපාලන බලය ලබා ගැනීම පමණක් නොව දක්ෂිණාංශික දෘෂ්ටිමය පදනමක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
දිනන ලකුණ සාමූහිකය එජාප සහ සජබ නායකත්වයෙන් ඉල්ලා සිටින්නේ බලය මෙන්ම දෘෂ්ටිවාදය ද අවධාරණය කරමින් රටේ යහපත සඳහා ප්‍රායෝගික දේශපාලන වේදිකාවක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස බව බවයි.

එමෙන්ම ධනය උත්පාදනය කිරීම සහ බෙදාහැරීම පිළිබඳ නිවැරදි අවබෝධයක් තුළින් පමණක් රට බංකොලොත්භාවයෙන් මුදාගත හැකි බව දිනන ලකුණ සාමූහිකය අවධාරණය කරයි. එමෙන්ම පක්ෂ දෙකේ අවධානයට බුද්ධිමය නිර්ණායක දහයක්ද පෙන්වා දී ඇත.

දිනන දකුණ සාමූහිකය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතරට ධනය උත්පාදනය කිරීමේ මූලික මෙවලමක් ලෙස නිදහස් වෙළඳපොළ ආර්ථිකය පිළිගැනීම, පුද්ගල නිදහස සහ වගකීම් අවධාරණය කිරීම, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ලිබරල් සුබසාධන ක්‍රමයක් ඇතුළත් වේ.

මෙම නිවේදනය මගින් දෙපාර්ශවයේ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම බුද්ධිමය නිර්ණායක සහ ප්‍රතිපත්තිමය ප්‍රවිෂ්ටයන් සැලකිල්ලට ගෙන රටේ අනාගතය උදෙසා දේශපාලන සංවාදයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස වේ.

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories