ICC කාන්තා එක්දින කණ්ඩායම් හි නවතම ශ්‍රේණිගත කිරීශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 07 වැනිම් ලැයිස්තුව අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 07 වැනි ස්ථානය හිමිවිය.
ඒ එක්දින තරග 14ක දී ප්‍රසාද ලකුණු 1183ක් ලබා ගැනීමේ ප්‍රවණතාව හේතුවෙන්.
මෙම ලැයිස්තුවේ පළමු තැන ඔස්ට්‍රෙලියා කාන්තා කණ්ඩායමට හිමි ව ඇත.
එංගලන්තය සහ ඉන්දියාව කාන්තා එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙළින් දෙවැනි හා තුන්වැනි ස්ථානයට පත් ව ඇත.