2026 මැයි 15 සිකුරාදා, 17:04
නවතම පුවත්

මිහිරාන්ගෙන් ඓතිහාසික ජයග්‍රහණයක්

තායිලන්තයේ පැවත්වෙන ASBC Asian Elite බොක්සිං ශුරතාවලියේ උමයංග මිහිරාන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබිය.

ඒ අවසන් පූර්ව තරගයේදී උස්බෙකිස්තානයේ ජසිලොව් අසිල්බෙක් හමුවේ පරාජයට පත් වීමෙන් අනතුරුවයි.වසර 37 ට පසුව ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් බොක්සිං පදක්කමක් දිනා ගත් අවස්ථාවක් ලෙස මිහිරාන්ගේ ජයග්‍රහණයට ඓතිහාසික වටිනාකමක් හිමි විය

ආසියාතික මට්ටමේ දී අවසන් පූර්ව තරගයක් දක්වා පැමිණ පදක්කමක් දිනා ගෙන ඇති අවසාන අවස්ථාව වාර්තා වන්නේ 1987 දෙසැම්බර් 23 වන දා කුවේට් හී දී ය. ඒ කිලෝග්‍රෑම් 54 පංතියෙන් තරග වැඳුණු ලක්ෂමන් රත්නසූරිය ය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories