2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 06:54
නවතම පුවත්

ඇමතිලා කීපදෙනෙක්ට තර්ජන – බුද්ධි අංශ විපරම් කරයි

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිනමිණ’ අනාවරණය කරයි.

ඒ අනුව, බුද්ධි අංශවල ද දායකත්වය ලබාගනිමින් සිදුකරනු ලබන මෙම තක්සේරුවේදී තර්ජනයට ලක්වන මැති ඇමැතිවරු කිහිපදෙනකු හඳුනාගෙන තිබීම ද විශේෂිතය.

ඇමැතිවරු තර්ජනයට ලක්වන්නේ, ඔවුන් ඇමැතිවරු වීම නිසා බව ද මේ වන විට සිදුකරනු ලබන ආරක්ෂක තක්සේරුවෙන් පෙනීගොස් තිබේ.

එසේ නොමැතිව පුද්ගලයන් ලෙස එකී ඇමැතිවරු තර්ජනයට ලක්නොවන බව ද බුද්ධි අංශ මඟින් සිදුකරන ආරක්ෂක තක්සේරුවෙන් පෙනීගොස් ඇත.

ඉදිරියේදී මෙම ආරක්ෂක තක්සේරුව අනුව ආරක්ෂාව ලබාදිය යුතු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ගනුඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories