2026 මැයි 05 අඟහරුවාදා, 16:17
නවතම පුවත්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට විශිෂ්ට ජයක්.

AFC ආසියානු කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන Qualifiers තරඟ අතුරින් කාම්බෝජය සමඟ පැවැත්වුණු දෙවැනි තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (10) සමත් වුණා. කාම්බෝජය සහ ශ්‍රී ලංකාව පසුගිය 05 වැනි දා මෙහි පළමු තරගය ක්‍රීඩා කළ අතර, එය ගෝල 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වූ නිසා, ඊයේ ක්‍රියාත්මක වූ දෙවැනි […]

ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට.

ස්පාඤ්ඤයේ Pontevedra නුවර පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ ඊයේ (06) පැවැති කාන්තා කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය. මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙයි. එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරඟයේ නිතර වී ඇති අතර, එය එතෙක් මෙතෙක් […]

අසිත ප්‍රනාන්දු ටෙස්ට් ශ්‍රේණියේ පළමු 10 ට

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක තුළදී කඩුලු 14ක් දවාගත් අසිත ප්‍රනාන්දු ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගැනීමට ඊයේ (4 වැනිදා) සමත් විය. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු දහදෙනා අතරට පැමිණියේ 2009 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයක් වන අතර 2009 වර්ෂයේදී […]