2026 මැයි 09 සෙනසුරාදා, 15:05
නවතම පුවත්

ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ.

ලෝකෙන්ම දහවැනි තැනට ශ්‍රී ලංකා කනිෂ්ඨයෝ

පේරු රාජ්‍යයේ ලීමාහිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 4×100 පිරිමි සහාය දිවීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.

එංගලන්තය ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට ඊයේ (30) තරගය නතර කරන සිට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියේය.

කඩුලු වැටුණත් එංගලන්තය ශක්තිමත්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක් රැස්කරගෙන සිටියේය.

T20 කාන්තා ලෝක කුසලාන තරග කාල සටහන නිකුත් කෙරේ

මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ තරග කාල සටහන ඊයේ දින ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් මෙවර එම තරගාවලිය පැවැත් වේ.