2026 මැයි 05 අඟහරුවාදා, 14:49
නවතම පුවත්

ආර­ක්ෂක සේවා ක්‍රීඩා ඇරැ­ඹෙයි

13 වන ආර­ක්ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලිය සමා­ර­ම්භය සනි­ටු­හන් කිරීම පෙරේදා පනා­ගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී යුද හමු­දාපති ලුති­නන් ජෙන­රාල් විකුම් ලිය­න­ගේගේ ප්‍රධා­න­ත්ව­යෙන් ගුවන් හමු­දා­ධි­පති එයාර් මාෂල් උදේනි රාජ­ප­ක‍්ෂජ හා නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරාගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදු­විය. මෙම ආර­ක්‍ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලිය 2025 ඔක්තෝ­බර් මස වන තෙක් පැවැ­ත්වෙන අතර මෙවර තර­ගා­ව­ලිය සඳහා යුද, […]

ලක් මවට පදක්කම් රැසක්

දකුණු ඉන්දියාවේ චෙන්නෙයි නුවර පිහිටි ශ්‍රීමත් ජවහර්ලාල් නේරු ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක කෙරෙන 04 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතා අවුරුදු 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන හා අවසන් දින තරග අද (13) ක්‍රියාත්මක කෙරේ. මෙවර තරගාවලියේ පළමු දිනය වූ බදාදා (11) ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගත් පදක්කම් එකතුව 09 කි. එයට […]

තුන්කොන් තරගාවලිය ලබන 20 වැනිදා

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා සීමිත පන්දුවාර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර ති‌බෙනවා.

යුක්‍රේනයේ නව රැකියා අවස්ථා

යුක්‍රේන රුසියා යුද්ධය සමග එහි විශාල ශ්‍රම හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා. මේ නිසා කාන්තාවන් සහ යෞවනයන්ට යුක්‍රේනයේ නව රැකියා අවස්ථා නිර්මාණය වී ඇති බව සඳහන්.