2026 අප්‍රේල් 29 බදාදා, 15:42
නවතම පුවත්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව 18 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසු ප්‍රචාරණ කටයුතු අවසන් කෙරුණා.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය තව ස්වල්ප මොහොතකින් ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.