2026 අප්‍රේල් 29 බදාදා, 05:37
නවතම පුවත්

හොංකොං සික්සස් ශූරතාව ශ්‍රී ලංකාවට

වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව ලකුණු 73ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට […]

ශ්‍රී ලංකාව අවසන් සටනට

හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. තරගාවලියේ අද (03) පැවති දෙවැනි අවසන් පුර්ව තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමිනි. එහිදී සඳුන් විරක්කොඩි පන්දු 16කදී ලකුණු 50ක් රැස්කළේය. ඒ අනුව අද පැවති පළමු අවසන් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04කින් ජයගත් පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම […]

හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත්විය.ඒ, තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 40කින් පරාජය කරමිනි.තරගයේ කාසියේ වාසිය නේපාලය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත්තේය.ඒ පළමු පන්දුවාර […]

T10 තරගාවලියේ කණ්ඩායම් නම් කෙරේ

ලංකා T10 සුපර් ලීග් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දින දර්ශනයට එක්වන අලුත්ම තරඟාවලිය වන අතර, එහි සමාරම්භක තරගාවලිය සඳහා තරඟ වදින කණ්ඩායම් හය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් අනුව නම්කර ඇත. ඒ අනුව එම කණ්ඩායම් වන්නේ, ලංකා T10 සුපර් ලීගය සඳහා වන සමාරම්භක උළෙල 2024 නොවැම්බර් 10 වැනි දින කොළඹදී පැවැත්වේ. තරඟාවලිය දෙසැම්බර් 12 සිට 22 දක්වා […]

හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ලකුණු 18 කින් ජයගැනීමට සමත් විය.ඒ, ප්‍රතිවාදී බග්ලාදේශ කාණ්ඩයම පරාජය කරමින් ය. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ආරධයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුල කඩුලු 03ක් දැවී ලකුණු 107ක් රැස් කළේය. අනතුරුව ලකුණු 108ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර […]

2025 IPL තරගාවලියේ රඳවාගත් ක්‍රීඩක ලැයිස්තුව එළියට -හෙන්රිච් ක්ලාසන්ට වැඩිම මිලක්-

2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක ලංසු තැබීමට පෙර; පසුගිය තරගාවලියේ දී එම කණ්ඩායම්වල සිටි ඇතැම් ක්‍රීඩකයින් ව එළඹෙන IPL තරගාවලිය සඳහා ද බොහෝ කණ්ඩායම් විසින් රඳවා ගැනීම් සිදු කරනු ලබයි.ඉන්දීය ප්‍රීමියර් ලීග් සංවිධායක මඬුල්ල විසින් එලෙස රඳවා ගත් පසුගිය ක්‍රීඩකයින් කවුරුන් ද යන වග සහ ඔවුන්ට 2025 IPL තරගාවලියේ දී හිමි ව ඇති මුදල් […]

මතීෂව මිලියන 452 කට CSK රදවාගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර CSK කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කිරීම හේතුවෙනි. එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමිවෙයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ජනවාරියේ ලංකාවට

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ එක් එක්දින තරගයකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම 2025 ජනවාරි සිට පෙබරවාරි දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ටෙස්ට් තරඟාවලිය 2023-25 ​​සඳහා ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසකි. ඕස්ට්‍රේලියානුවන් 2025 ජනවාරි 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. පළමු ටෙස්ට් තරගය […]

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවතට

2023-2025 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ බංග්ලාදේශයට යන එනමං නැති කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි 06 දෙනාගේ කාණ්ඩයට එක් විය.ඒ දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරදවා ලැබූ ඉනිමකින් සහ ලකුණු 273ක දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් සමගයි. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන වෙනස් වී ඇති අතර බංග්ලාදේශයට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට තිබූ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හොංකොං පිටියට

හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතය. වසර 7කට පසුව පැවැ­ත්වෙන මෙවර තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩා­යම් 12ක් සහභාගි වන අතර, තර­ගා­ව­ලිය ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ. මූළික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැ­ත්වෙන තරගාවලියට තරග 29ක් ඇතුළත් වේ. ළහිරු මදු­ෂං­කගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ළහිරු සම­ර­කෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීර­ක්කොඩි, ධනං­ජය […]