තර්ජිනී ශ්‍රී ලංකා දැල්පන්දු පිල බාරගන්න සූදානම්

හිටපු ශ්‍රී ලංකා ගෝල විදින ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් පැවසුවේ පාලක මණ්ඩලය තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බවයි. හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු තරුව වන, දැනට ක්‍රීඩිකාවක සහ පුහුණුකාරියක ලෙස ඕස්ට්‍රේලියාවේ ලීග් තරඟාවලිය නියෝජනය කරන තර්ජනී, ඉන්දියාවේ බෙංගලෝර් හි පැවැති 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සමගාමීව ශ්‍රී ලංකා දැල්පන්දු […]
කමිදු පියවරක් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර එක් පියවරක් ඉදිරියට පැමිණිමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබේ. ඒ අනුව ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09 වැනි තැනට කමිදු පත්ව ඇති අතර, වසර කිහිපයක් පළමු දස දෙනා අතර සිටි දිමුත් කරුණාරත්නට 16 වැනි ස්ථානය සහ ධනංජය ද සිල්වාට 17 වැනි ස්ථානය හිමිව ඇත. එංගලන්තයේ ජෝ […]
උපුල් තරංග අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කර තිබෙනවා. තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිලිකරු වන උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගියදා මාතලේ මහාධිකරණය මෙම වරෙන්තුව නිකුත් කළා. ඒ අනුව ඉදිරියේදී එම […]
2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට
කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහිව පූර්ණ එක්දින තරගාවලිය අද

ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහිව පූර්ණ එක්දින තරගාවලිය අද
මහීෂ් විස්සයි විස්සේ අංක 3ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණීමට සමත්ව සිටින අතර මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි. නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේදී කඩුලු 5ක් දවාගත් මහීෂ් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2ක් ඉදිරියට එමින් මෙලෙස 3 වැනි ස්ථානය හිමිකර ගෙන […]
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (23) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමට ය
බටහිර කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරඟයේ දෙවෙනි දින අදයි

බටහිර කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරඟයේ දෙවනි දින අදයි
පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට