2026 අප්‍රේල් 29 බදාදා, 04:04
නවතම පුවත්

ලෝක කායවර්ධන ශූරතාවලියේ ප්‍රවීණයන්ගේ රිදී පදක්කම නිමල්ට

2024 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ කිලෝග්‍රෑම් 80 ට වැඩි ප්‍රවීණයන්ගේ 50-60 වයස් කාණ්ඩයෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නිමල් වන්නිආරච්ච් සමත්විය. 56 හැවිරිදි නිමල් වන්නිආරච්චි මෙරට කායවර්ධන ක්‍රීඩාවේ නමක් තැබූ අයකු වන අතර ‘රොබෝ නර්තනය’ හේතුවෙන් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු විස්සයි-20 තරගය අද දඹුල්ලේදී

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී (9) අද පැවැත්වේ.රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව. 7ට ආරම්භවීමට නියමිතව ඇත.දෙරට අතර පැවැත්වෙන 10වැනි විස්සයි- 20 තරගාවලිය මෙයයි. ඉන් තරගාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටින අතර, අවසන්වරට පැවැත්වූ තරගාවලි 4හිම ජය තහවුරු කරගෙන සිටින්නේද ඔවුන්ය.ශ්‍රී ලංකාවට […]

අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක්

බ.ඉ. කොදෙව් එක්දින නායක ෂායි හෝප් සමගින් උණුසුම් වචන හුවමාරුවක පැටලුනු අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.එම ආයතනය පවසන්නේ අල්සාරිගේ හැසිරීම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආරක්ෂාකරන මූලික ආචාරධර්මයන්ට නොගැළපෙන බවයි. එනිසා එවැනි හැසිරීම් නොසලකාහැරිය නොහැකි තත්ත්වයේ වරදක් බව පවසයි. එංගලන්තයට එරෙහිව අවසන් වූ තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ඇති […]

එංගලන්තය පරදා කොදෙව්වෝ තරගාවලිය දිනති

සංචාරක එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගත්තේය.දෙරට අතර පැවැත් වුණු තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් කොදෙව්වෝ හිමිකර ගත්හ. බ්‍රිජ්ටවුන් හිදී පැවැති තෙවැනි තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පන්දුවට පහරදීම එංගලන්තයට ලබාදුන් අතර එංගලන්තය ලකුණු 263ක් […]

අරාබි බේස්බෝල් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාවට

යුනයිටඩ් බේස්බෝල් විසින් සංවිධානය කරන ඇරබ් ක්ලැසික් බේස්බෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ජය වාර්තා කරමින් සවුදි අරාබියට එරෙහිව සිය පළමු තරග ජය වාර්තා කළේය. ඩුබායි හී පැවත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාව අතර තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 15 ක් ලබා ගැනීමට සමත් විය. සවුදි අරාබියාව ලබා ගත්තේ […]

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කරයි

නවසීලන්තය සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතය චරිත් අසලංක (නායක)පැතුම් නිස්සංකකුසල් මෙන්ඩිස්කුසල් ජනිත් පෙරේරාකමිඳු මෙන්ඩිස්දිනේෂ් චන්දිමාල්අවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂවනිඳු හසරංගමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේජෙෆ්රි වැන්ඩසේචමිදු වික්‍රමසිංහමතීෂ පතිරණනුවන් තුෂාරබිනුර ප්‍රනාන්දුඅසිත ප්‍රනාන්දු

ලංකා T10 සුපර් ලීග් සියලු තරග පල්ලෙකැලේදි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ‘ලංකා T10 සුපර් ලීග්’ තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය අද (6) නිවේදනය කළේය.දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා […]

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සධීර සමරවික්‍රම, නිශාන් මධුසංඛ, දුනිත් වෙල්ලලාගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් […]

වෝන්-මුරලිදරන් කුසලාන තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් සටනට පෙර

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෝන්-මුරලිදරන් කුසලානය සඳහා ගාල්ලේදී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය 2023-25 ​​ලෝක ටෙස්ට් ශූරතා (WTC) තරග චක්‍රයේ අවසන් ටෙස්ට් තරඟාවලිය බවට පත්ව තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සිකුරාදා එම සංචාරයේ කාලසටහන නිකුත් කළේය.ICC ලෝක ටෙස්ට් ශූරයන් වන ඕස්ට්‍රේලියාව ​​ලෝක ටෙස්ට් ශූරතා ප්‍රමුඛ පුවරුවේ පළමු ස්ථානයේත් ඉන්දියාව දෙවැනි ස්ථානයේත් ඊට පිටුපසින් […]

කොකේන් නිසා ක්‍රිකට් තහනමට ලක්වු දික්වැල්ල සමාව ඉල්ලයි

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නිරෝෂන් දික්වැල්ල සිය තෙවසරක තරග තහනම අඩුකර ගැනීමේ අරමුණින් නොවැම්බර් 11 වැනිදා තහනම් උත්තේජක විරෝධී අභියාචනා කමිටුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.දික්වැල්ලගේ නඩුව විභාග කිරීමට අභියාචනා කමිටුව තීරණය කිරීමෙන් පසු දික්වැල්ල බදාදා අභියාචනා කමිටුව හමුවේ පෙනී සිටි අතර ඔහු එහිදී සමාව ඉල්ලා සිටියේය. දික්වැල්ල තහනම් උත්තේජක පරීක්ෂණයකින් […]