ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකාර ධූරය නීල් මැකෙන්සිට

දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුකණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමග කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පූර්ව තරගාවලි පුහුණුවකට […]
ශූරයන්ගේ කුසලානයට ඉන්දියාව පාකිස්තානයට නොයන බව ස්ථර කරයි

ශූරයන්ගේ කුසලානයට ඉන්දියාව පාකිස්තානයට නොයන බව ස්ථර කරයි
වනිඳුට එක්දින තරගාවලිය අහිමි වේ

වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී තිබේ. දෙවැනි විස්සයි- 20 තරගයේදී පන්දු යවමින් සිටියදී වම් පාදයේ මස්පිඬුවල ආබාධයකට ලක්වීම හේතුවෙන් හසරංග නැවත කොළඹට ගෙන්වා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත.හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇත. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) […]
ප්‍රබල සටනකින් නවසීලන්තය T20 තරගාවලිය සමකරයි

200 වැනි අන්තර්ජාතික පන්දුවාර විස්ස තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වන්නට සිදුවිය.දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එම තරගය වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට වඩා පැය භාගයක් ප්‍රමාද වී ආරම්භ විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වු ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ඉනිම පන්දුවාර 19යි පන්දු […]
ශ්‍රී ලංකා A පළමු සිව්දින ක්‍රිකට් තරගය අද

පළමු සිව්දින ක්‍රිකට් තරගය සත්කාරක පකිස්ථාන A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර අද(11) ආරම්භ වේ.පසිදු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා A කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර අහන් වික්‍රමසිංහ, නිපුන ධනංජය, ඕෂද ප්‍රනාන්දු, සොනාල් දිනූෂ, චාමික ගුණසේකර ඇතුළු ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකා සංචිතය සමන්විතයි. පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදි පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද උදෑසන 10.00 ට ආරම්භ කිරීමට සැලසුම් […]
වසර 22කට පසුව ඔස්ට්‍රේලියාව හමුවේ පාකිස්තානයට තරගාවලි ජයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර පර්ත්හිදී අද (10) අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 8ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකිවිය. මෙලෙස පාකිස්තානු කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී තරගාවලි ජයක් ලැබුවේ වසර 22කට පසුව වීම විශේෂත්වයක්. අවසන් වරට වකාර් යුනිස්ගේ නායකත්වය යටතේ […]
ෆිල් සෝල්ට්ගෙන් වාර්තාවක්

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි-20 තරග ඉතිහාසය තුළ එක් කණ්ඩායමකට එරෙහිව ශතක තුනක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත පිතිකරු ෆිල් සෝල්ට්ට හැකියාව ලැබුණා.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (09) පැවති තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමඟ ෆිල් සෝල්ට් මෙම වාර්තාව තම නම ඉදිරියේ සනිටුහන් කළේය. ඊයේ තරගයේ දී ෆිල් සෝල්ට් පන්දු 54කට මුහුණ […]
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි T20 තරගය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්ස තරගය අද (10) පැවැත්වීමට නියමිතයි.ඒ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. තරගය අද (10) රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගය ඊයේ දින පැවැති අතර, එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි-20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළදනායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටුකිරීමට පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැත.නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. නවසීලන්තය […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 29 දෙනෙකු IPL ලියාපදිංචි වෙයි

වෙන්දේසිය ලබන 24 සහ 25 සෞදියේදී 2025 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 යන දිනවල සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයින් 1,165ක් සහ විදේශ ක්‍රීඩකයින් 409ක් සිටින බව සඳහන්. ඉන්දිය ප්‍රිමියර් ලීග් […]