නවසීලන්තයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. සංචාරක නවසිලන්යට එරෙහිව පැවැත්වෙන මෙම තරගය පල්ලෙකැලේ දී ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. දෙරට අතර පැවැත්වෙන මෙම තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති. ඒ අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් වේලාසනින් ම මව්බිමේ දී කිවියන්ට එරෙහිව ලබන 19 වැනි එක්දින තරගාවලි ජය […]
සංජු සැම්සන් විස්සයි-20 වාර්තා අලුත් කරයි

කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර විස්සයි-20 ක්‍රිකට් පිටියේ ශතක තුනක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය පිතිකරු සංජු සැම්සන් සමත් විය. ඒ, දකුණු අප්‍රිකාව සමඟ ජොහැන්නස්බර්ග් හිදී ඊයේ (15) පැවති සිව්වන සහ අවසන් විස්සයි-20 තරගයේ දී ශතකයක් වාර්තා කරමින් ය. සංජු සැම්සන් පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඊට හයේ පහර 09ක් සහ හතරේ […]
ටයිසන් පරදා ජේක් පෝල් ජයගනියි

ලෝකයේම අවදානය දිනාගෙන සිටි සුවිශේෂී බොක්සිං තරගයක් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි අද (16) අලුයම පැවැත් වුණි. ඒ හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් සහ යූ ටියුබ් තරුවක් සහ බොක්සිං ක්‍රීඩකයෙකු වන ජේක් පෝල් අතරය. මෙම තරගය දෙස ලොව පුරා සිටින මිලියන ගණනක් දෙනා ඉතා අවදානයෙන් පසුවිය. මෙම සුවිශේෂී බොක්සිං තරගය ජයගැනීමට 58 හැවිරිදි […]
ටිම් සවුති ටෙස්ට් පිටියට සමුදෙයි

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇත. එංගලන්තය සමග එළඹෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබුවහොත් ඊට ක්‍රීඩාකරන බව […]
වනිඳු ව්ස්සයි-20 දෙවැනි තැනට

වනිඳු ව්ස්සයි-20 දෙවැනි තැනට
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 45ක ජයක්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 45ක ජයක්
ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ අරුම පුදුම තෝරා ගැනීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අධියරයේ ක්‍රීඩක තෝරා ගැනීම පසුගියදා සිදු විය.මෙම ක්‍රීඩක තෝරා ගැනීමේදී අරුම පුදුම තෝරා ගැනීම් කිහිපයක්ම දක්නට ලැබිණි. මෙම තෝරා ගැනීමට පෙරම ක්‍රීඩකයින් 6 දෙනා බැගින් කණ්ඩායම් හිමිකරුවන් Direct sign ලෙස එක් කර ගෙන තිබුණා.එම ක්‍රීඩකයින් අතරට මෑතකාලීනව කිසිඳු තරගාවලියට සහභාගි නොවුණු මිලින්ද […]
මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඉල්ලයි

ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිගමන සහ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඉල්ලා තිබේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආයතනික සහ පාලන සේවා සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ Jerome Poivey 2024 නොවැම්බර් 11 දින යොමුකරන […]
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (13) දඹුල්ලේදී පැවැත්වෙයි.එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම –පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු. නවසීලන්ත කණ්ඩායම –ටීම් […]
ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින සටන අද

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින සටන අද