පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (30) සමත් විය. මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව තරග දෙකකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව තිබේ. අද දිනය ආරම්භ කරන විට ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු […]
ශ්‍රී ලංකා යෞවනයන්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට සමත් විය. මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ තරගය ඊයේ (29) සාජාහිදී පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස්කිරීමට සමත් විය. […]
ක්‍රීඩාවෙන් හොරකම් කරන අය ගැන කෙළින්ම ඇමැතිට කියන්න

ක්‍රීඩාවෙන් හොරකම් කරන අය ගැන කෙළින්ම ඇමැතිට කියන්න
කාසියේ වාසිය ශ්‍රී ලංකාවටශ්රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය
ලෝක ටෙස්ට් කිරුළ වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකා අද පිටියට

ලෝක ටෙස්ට් කිරුළ වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකා අද පිටියට
IPL ඉතිහාසය වෙනස් කළ කවුද මේ වයිභව් සූර්යවංශි ?

2025 වසර සඳහා පැවති IPL වෙන්දේසියේදී 13 හැවිරිදි වයිභව් සූර්යවංශි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සඳහා ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිලදී ගැනීම සියලු දෙනා මවිතයට පත් කළ සිදුවීමක් බවට පත්ව තිබේ. මේ සමග IPL තරග වාරයක ක්‍රීඩා කරන ළාබාලතම ක්‍රීඩකයා බවටද සූර්යවංශි පත් වෙයි. බිහාර් හි මෙම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ […]
13 හැවිරිදි සූර්යවංශි IPL වෙන්දේසියේ කෝටි ගානකට විකිණෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත්ව ඇත. සෞදි අරාබියේ ජෙඩා නුවරදී ඊයේ (25) පැවැති අයි.පී.එල් වෙන්දේසියේදී වෛභව් සූර්යවංශිව ඉන්දීය රුපියල් කෝටි 1.1 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේය. අවුරුදු 13 දින 243 ක් වයසැති වෛභව් සූර්යවංශි මිලදී ගැනීම සඳහා […]
ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු IPL වෙන්දේසියේ විකිණෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු මිලදී ගෙන ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මතීෂ පතිරණ තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇත. එහිදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් පෙරේදා දිනයේ මිලදී ගනු […]
ඉන්දියාවට දැවන්ත ජයක්

ඉන්දියාවට දැවන්ත ජයක්
IPL වෙන්දේසියේ දෙවන දිනය අද

IPL වෙන්දේසියේ දෙවන දිනය අද