ජයසූරිය පරාජයට හේතු කියයි

ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා සිහිනය දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ බොඳව ගොස් තිබේ. ජයග්‍රහණය වෙනුවෙන් ධනංජය ද සිල්වාගේ සහ කුසල් මෙන්ඩිස්ගේ උත්සාහයන් නිෂ්ඵල වූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 109 කින් පරාජයට පත්විය. […]
දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්ත්වයන් හමුවේ අපි ක්‍රීඩා කළේ – නායක ධනංජය ද සිල්වා

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ දී හැර ඉතිරි තරග ඉනිම්වල දී සිය කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයි හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා. පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කින් පරාජයට පත් වුණා. තරගාවලිය ම […]
චමරි එක්දින පිටියේ දෙවෙනි තැනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි දෙවැනි තැනට පත්ව තිබේ. එහි තුන්වැනි ස්ථානයේ සිටි චමරි එක් පියවරක් ඉදිරියට පැමිණ එලෙස දෙවැනි තැනට පත්ව ඇති අතර, දකුණු අප්‍රිකානු කාන්තා පිළේ Laura wolvaardt පෙරමුණේ පසුවෙයි. ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පළමු තැන සිටි එංගලන්තයයේ Nat sciver- bruntට […]
2028 ඔලිම්පික් ජයග්‍රහණ අපේක්ෂා කරන වසර – ක්‍රිඩා නියෝජය ඇමති

2028 ඔලිම්පික් ජයග්‍රහණ අපේක්ෂා කරන වසර – ක්‍රිඩා නියෝජය ඇමති
ශ්‍රී ලංකාවට ලකුණු 109ක පරාජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 109ක පරාජයක්
ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා කාන්තා පිල 07ට වැටෙයි

ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා කාන්තා පිල 07ට වැටෙයි
මැක්ස්වෙල් ගැන ආචාර ධර්ම කමිටු වාර්තාව , ඔලිම්පික් විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා වහාම එම තනතුරේ ක්‍රියාකිරීම අත්හිටුවීමට නිර්දේශ කළ ආචාර ධර්ම කමිටු වාර්තාව එහි විධායක කමිටුව විසින් බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයන් හත් දෙනෙකු ආචාර ධර්ම කමිටු වාර්තාව සම්පුර්ණයෙන්ම ඉවත දැමිය යුතු බවට තර්ක කර ඇති අතර එහි සාමාජිකයන් […]
මිහිරාන්ගෙන් ඓතිහාසික ජයග්‍රහණයක්

තායිලන්තයේ පැවත්වෙන ASBC Asian Elite බොක්සිං ශුරතාවලියේ උමයංග මිහිරාන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබිය. ඒ අවසන් පූර්ව තරගයේදී උස්බෙකිස්තානයේ ජසිලොව් අසිල්බෙක් හමුවේ පරාජයට පත් වීමෙන් අනතුරුවයි.වසර 37 ට පසුව ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් බොක්සිං පදක්කමක් දිනා ගත් අවස්ථාවක් ලෙස මිහිරාන්ගේ ජයග්‍රහණයට ඓතිහාසික වටිනාකමක් හිමි විය ආසියාතික මට්ටමේ දී අවසන් පූර්ව තරගයක් දක්වා […]
මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 ඉක්මවයි

සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමිනි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වේ. මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර […]
ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පසුගිය සතියේ වැඩභාරගනු ලැබීය.