SSC ක්‍රීඩා සමාජයට පළමු පන්තියේ ක්‍රිකට් තත්ත්වය අහිමි වීමේ අවධානමක

ශ්‍රී ලංකාවේ ඉහළම ක්‍රිකට් සමාජයක් වන සිංහල ක්‍රීඩා සමාජය (SSC), මේ වන විට පැවැත්වෙන තුන්දින ක්‍රිකට් සමාජ තරඟාවලියේදී ක්‍රීඩාකරන දුර්වල මට්ටම නිසා, පළමු පෙළ තත්ත්වය අහිමි වීමේ අද්දර සිටින බව වාර්තා වේ. ඇත්ත වශයෙන්ම, SSC ක්‍රීඩා සමාජය පසුගිය වර, පොලිස් ක්‍රීඩා සමාජය සමග සම ශූරයන් වේ. SSC කණ්ඩායමේ චරිත් අසලංක, දසුන් ශානක, දිමුත් කරුණාරත්න, ප්‍රභාත් […]
මහනාම – සිදත් – ශ්‍රියානි ඇතුළත් නව ජාතික ක්‍රීඩා සභාව පත්කරයි

මහනාම – සිදත් – ශ්‍රියානි ඇතුළත් නව ජාතික ක්‍රීඩා සභාව පත්කරයි
ලංකාවට සුපිරි ජයක්

ලංකාවට සුපිරි ජයක්
චමරි- වැන්ඩසේ ESPN Cricinfo සම්මාන දිනති

චමරි- වැන්ඩසේ ESPN Cricinfo සම්මාන දිනති
ඕස්ට්‍රේලියාවට ලකුණු 282ක ඉලක්කයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 282ක ඉලක්කයක්
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. Australia: Matt Short, Travis Head, Jake Fraser-McGurk, Steven Smith (capt), Josh Iglis (wk), Aaron Hardie, Glenn Maxwell, […]
ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

ජයග්‍රහණය ශ්‍රී ලංකාවට
චරිත්ගෙන් විශිෂ්ට ශතකයක්

චරිත්ගෙන් විශිෂ්ට ශතකයක්
ඕස්ට්‍රේලියානු ප්‍රධාන පන්දු යවන්නෙක්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී මෑතකදී පැවති ටෙස්ට් ජයග්‍රහණයේදී කඩුලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට වාර්තා පළව ඇත. ‘කෝඩ් ස්පෝර්ට්ස්’ පුවත්පතට අනුව, කුහ්නමන්ගේ ආකර්ෂණීය ක්‍රීඩා විලාශය අතරතුර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න කර ඇති අතර, එමඟින් සති තුනක් ඇතුළත අනිවාර්ය පන්දු යැවීමේ ඉරියව් විශ්ලේෂණ පරීක්ෂණයකට භාජනය වීමට ඔහුට සිදුවනු ඇත. 2017 […]
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකා පිල :පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, චරිත අසලංක, ජනිත් ලියනගේ, දුනිත් […]