2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 08:06
නවතම පුවත්

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලිය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මේ වන විට මාර්ගගතව සහ කවුන්ටර හරහා අලෙවි කකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව, www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ටිකට්පත් මිලදී ගත හැකිය. එමෙන්ම එක්දින තරගාවලිය අවසන් වන තෙක් තරග දිනවල පමණක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා […]

රසාරා විජේසූරියගෙන් නව ජාතික වාර්තාවක්

රසාරා විජේසූරිය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කාන්තා මීටර් 10000 ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ . ඇය මේවනවිට කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා ශිෂ්‍යාවක් ලෙස ඉගෙනීම් කටයුතු කරන අතර ඇය මෙම වාර්තාව තැබුවේ අද උදෑසන දේගම ක්‍රීඩාංගණයේ පැවැති පළමු ජාතික තේරීම් අත්හදා බැලීමේදීයි . ඒ අනුව ඇය 2017 දී හිරුණි විජේරත්න විසින් තබා තිබූ […]

ඕස්ට්‍රේලියාවට ලකුණු 75ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙයි.සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළුවේලාවකට පෙර සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 75කි.ඊයේ තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 3ක් […]