2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 05:37
නවතම පුවත්

තර්ස්ටන් සහෝදරයන්ගේ සටන ජය ගනි

තර්ස්ටන් – ඉසිපතන 62වන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය. මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. තෙදිනක් පුරා පැවති මෙම තරගය පසුගිය 21වනදා ආරම්භ වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 203/10ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය […]