චැම්පියන්ස් කුසලානයේ ජයග්රාහි ඉන්දියාවට කොදෙව්වන්ගෙන් දෝශාරෝපණයක්

චැම්පියන්ස් කුසලානයේ ජයග්රාහි ඉන්දියාවට කොදෙව්වන්ගෙන් දෝශාරෝපණයක්
ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට
සුමේධ ජාතික වාර්තාව අලුත් කරයි

හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය. දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය. එහිදී සුමේද මීටර 85.78ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය. ඔහු විසින් බිදහෙලනු ලැබුවේ 2024 වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි. මේ අතර […]
S. THOMAS COLLEGE WIN

After six years of waiting, S. Thomas’ College roared back to glory, reclaiming the Rt. Hon. D.S. Senanayake Memorial Shield with a thrilling five-wicket triumph over Royal College in the historic 146th Battle of the Blues. Royal College – 1st INN 319/7 (78)2nd INN 215/8 (51)S. Thomas’ College – 1st INN 302/10 (103)2nd INN 219/5 […]
ශ්‍රී ලංකා කෙල්ලෝ තුන්කොන් සටනට සූදානම්

ශ්‍රී ලංකා කෙල්ලෝ තුන්කොන් සටනට සූදානම්
ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්
මුෂ්ෆිකරුත් එක්දින පිටියෙන් යයි

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයකු ද වන මුෂ්ෆිකර් රහීම් 37 හැවිරිදි වියේ පසුවන අතර කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නාද වෙයි. මුෂ්ෆිකර් එක්දින තරග 274කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 7795ක් ලබාගෙන සිටියි. එයට එක්දින ශතක 09ක් සහ අර්ධ ශතක 49ක්ද ඇතුළත්ය. ඔහුගේ ශතක 09 කුමාර සංගක්කාර, ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් සහ එම්.එස්. දෝනිට පසුව කඩුලු රකින්නකු විසින් ලබාගත් සිව්වැනි […]
කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ‘නිල් මහා සටන’ අද ඇරඹෙයි

කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ‘නිල් මහා සටන’ අද ඇරඹෙයි
නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 මෙන්න

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත්ව තිබේ.A ඛාණ්ඩයෙන් නවසීලන්තය සහ ඉන්දියාව සුදුසුකම් ලබා ඇති අතර, B ඛාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත්ව ඇත.මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද (02) දිනයේ පැවැත්වීමට නියමිතයි.ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතරයි එම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.අනතුරුව පළමු අවසන් පූර්ව […]