පළමුවරට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය කාන්තාවකට

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු […]
චමෝද් යෝධසිංහ අවසන් පූර්ව වටයට

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබේ.ඔහු තත්පර 6.70ක කාලයක් වාර්තාකිරීමට සමත්ව ඇත. මෙම ඉසව්වේ 2වන මූලික තරගයට චමෝද් සහභාගි වූ අතර, එහිදී පළමු හා දෙවන ස්ථාන හිමිකරගත් අමෙරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩකයන් දෙපළද තත්. 6.70ක කාලයක් වාර්තා […]
අයි.පී.එල් උණුසුම හෙට සිට

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර හෙට (22 වැනිදා) ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී ඇරැඹීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය පසුගිය වසර ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ඇරැඹෙන අතර තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දීය ගායන සහ නර්තන තරු සමගින් පස්වරු 6ට ඇරැඹෙනු ඇත. මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන […]
ක්‍රිකට් ක්‍රීඩකයන්ට දරාගන්න බැරි බදු බර

ක්‍රිකට් ක්‍රීඩකයන්ට දරාගන්න බැරි බදු බර
දසුන් දිල්ලිය හා එක්වේ

මෙම වසරේ අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ආදේශක ක්‍රීඩකයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක එක්කරගෙන ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් වී නොමැති වුවද මෙම පුවත කරළියට ඒමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය දිනෙක පැවැති ආශිර්වාද පූජාවකට දසුන් එක්ව සිටින අයුරු දැක්වෙන […]
මාස්ටර් ලීග් ශූරතාව තෙන්දුල්කාර්ගේ ඉන්දීය පිලට

බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06කින් අවසන් තරගයේදී පරාජය කළ සචින් තෙන්දුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මාස්ටර් ලීග් තරගාවලියේ ශූරතාව ජයග්‍රාහණය කිරීමට සමත්විය. රායිපුර්හිදි ඊයේ රාත්‍රියේ(16) පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 148ක් රැස්කළේය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉන්දීය […]
නවසීලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු 7ක ජයක්

නවසීලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු 7ක ජයක්
ෆිට්නස් මදිලුලහිරු සහ ප්රභාත්සංචිතයෙන් හැලෙයිද !

ෆිට්නස් මදිලුලහිරු සහ ප්රභාත්සංචිතයෙන් හැලෙයිද !
හැරී බෲක්ට IPL තහනමක්

හැරී බෲක්ට IPL තහනමක්
නවසිලන්තයෙදි චමරිගෙන් ගිණිකෙළි සංදර්ශනයක් – ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

නවසිලන්තයෙදි චමරිගෙන් ගිණිකෙළි සංදර්ශනයක් – ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්