2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 01:04
නවතම පුවත්

තමිම් ට හෘදයාබාධයක් – ක්‍රිකට්ලෝලීන්ට සංවේදී පණිවුඩයක්

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන් වෙනුවෙන් ආශිර්වාදකළ සියලු දෙනාට ස්තූතිය පළකර තිබේ. “අපව ජීවත්කරවන්නේ හෘද ස්පන්දනය. නමුත් මේ ස්පන්දනය ඕනෑම මොහොතක, කිසිදු දැනුම්දීමකින් තොරවම නතරවිය හැකි බව අපට […]

ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු චාමර සිල්වා

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කර ඇති චාමර සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තෙවැනි ශ්‍රේණිය සුදුසුකම් ලත් පුහුණුකරුවකු වේ. මෙරට පළමු පෙළ ක්‍රිකට් […]

Kandy Samp Army කණ්ඩායමේ හිමිකරුට දුන් තීන්දුව

2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලෙජන්ඩ් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු Kandy Samp Army කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට මාතලේ මහාධිකරණය මගින් බරපතළ වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් නියම කර තිබේ.ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් නියම කළ […]

IPL පළමු ජය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් වෙත

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වන අදියර ඊයේ(22) රාත්‍රියේ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරය. ඒ අනුව පළමු තරගයෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර් බැංග්ලෝර් කණ්ඩායම සමත් විය.තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් නායක රාජත් පටිදර් පළමුව […]