ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් කණ්ඩායම් 6ක් – ICC තහවුරු කරයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) පිළිගෙන ඇත. වසර 128 කට පසු ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඔලිම්පික් ක්‍රීඩා පිටියට පිවිසෙන අතර, මීළඟ ඔලිම්පික් තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා තරඟ සඳහා කණ්ඩායම් හයක් බැගින් ඇතුළත් කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ICC සභාපති ජේ […]
තුන්පිම්මෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

තුන්පිම්මෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
චෙන්නායි සංචිතයට 17 හැවිරිදි යෞවනයෙක් කැඳවයි

ආබාධයක් හේතුවෙන් 2025 IPL තරගාවලියෙන් ඉවත් කරන ලද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් මාත්රේ කැඳවා ඇත. රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන මාත්රේ, මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ පළමුපෙළ තරග 9ක් පමණක් වීම විශේෂත්වයක්ය. එහිදී ශතක 2ක් හා අර්ධ ශතයක් රැස්කර ඇති ඔහු ලකුණු 504කට හිමිකම් කියයි. […]
හැරී බෲක් දැඩි තීරණයක් ගනියි

හැරී බෲක් දැඩි තීරණයක් ගනියි
2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් කණ්ඩායම් 6කට අවස්ථාව

2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් කණ්ඩායම් 6කට අවස්ථාව
තුන්කොන් එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ

තුන්කොන් එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3කට පත් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3කට පත් කෙරේ
සිව්වැනි වරටත් ශම්මි ක්‍රිකට් ලොකු පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය.එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වූ බව දැනුම් දී තිබේ.ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය අද
ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ රන් පදක්කම රන්සිළුට

ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ රන් පදක්කම රන්සිළුට