අණ නොතකා ධාවනය කළ ලොරියක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යටකර පලා යයි

වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කර පලාගිය ලොරි රථ රියදුරෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන පරිදි, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස යතුරුපැදියකින් හඹා යමින් සිටි නිලධාරීන් දෙදෙනාව සැකකාර රියදුරු විසින් හිතාමතාම අනතුරට ලක් කර ඇත. මෙම බිහිසුණු අනතුර […]
රටේ මූල්‍ය ශක්තිය පිළිබඳ බන්දුල ගුණවර්ධනගෙන් අනාවරණයක්

ස්වභාවික විපත් හෝ ජාත්‍යන්තර දේශපාලනික අර්බුද හමුවේ ඇති වන කම්පනයන්ට මුහුණ දීමේ මූල්‍යමය හැකියාවක් වර්තමානය වන විට ශ්‍රී ලංකාව සතු නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ රට පවත්වාගෙන යාමට අවශ්‍ය රුපියල් මෙන්ම විදේශ ගනුදෙනු සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ද ප්‍රමාණවත් ලෙස රට සතු […]

දළදා මාළිගාව නඩත්තු කිරීමට වසරකට රුපියල් කෝටි 150ක ප්‍රතිපාදන අවශ්‍යයි – දියවඩන නිළමේ පවසයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටයුතු සහ නඩත්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය. පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති “මෙහෙවරට බුහුමන්” ප්‍රණාම උලෙළ […]
අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි: අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (24) පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද […]
හල්දුම්මුල්ලේදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (23) සවස් කාලයේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරට ලක්ව ඇත්තේ හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් ගමන් කර […]
මල් තුහිනෙන් සුදු පැහැ ගැන්වුණු නුවරඑළිය: උෂ්ණත්වය තවදුරටත් පහළට

පවතින දැඩි ශීතල කාලගුණයත් සමඟ අද (24) අලුයම නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයිනේ අවම උෂ්ණත්වය අද දිනයේ ද වාර්තා වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන් වන අතර, එය සෙල්සියස් අංශක 7.8ක් ලෙස සටහන් විය. මෙම මල් තුහින තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය සහ අවට තණබිම් සුදු පැහැති සළු ඇඳගත් […]
අනුෂ පැල්පිට ලබන මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

රුපියල් කෝටි 4කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යාංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියෝග කළේය. අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි […]
කෝටි 4ක අභිරහස් වත්කම්, අනුෂ පැල්පිට කොටු වෙයි!

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටකට අධික මුදලක් උපයාගත් ආකාරය සහ එහි මූලාශ්‍ර සාධාරණීකරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වන ඒ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි […]
රිදී තිරයෙන් මුද්දරයට පෑයූ සිනමා සියවසේ සොඳුරු රුව — අයිරංගනී සේරසිංහ!

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සම්පූර්ණ වීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත වී වසර 54ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ ජාතික සැමරුම් උළෙල ඊයේ දිනයේ දී ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහභාගී […]
පොහොට්ටුවේ රමේෂ්ට “නිජබිම” අහිමි වෙද්දී, චානක අක්මීමන අල්ලයි!

හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා , රනිල් ව්ක්‍රමසිංහ මහතාගේ කදවුරෙන් මිදී නැවත පොහොට්ටුවට එක්වූ බවත් ඔහුට පොහොට්ටුවේ බෙන්තර – ඇල්පිටිය සංවිධායක ධූරය හිමිවූ බව වාර්තා වේ. රමේෂ් පතිරණගේ මෙන්ම ඔහුගේ පියා වූ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යය රිචඩ් පතිරණ මහතාගේ නිජබිම ගාල්ලේ අක්මීමන ආසනයයි. නමුත් පසුගිය සමයේ ජනාධිපතිවරණයේදී රමේෂ් පතිරණ, රනිල් වික්‍රමසිංහ මහතාගේ පිලට එක්වීමට […]