සුපිරි ඕවරයේ තරඟයේ ජය ඉන්දියාවට !

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ අවසාන තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අතර, තරගය සුපිරි පන්දු වාරයේදී ඉන්දියාවට ජය ගැනීමට හැකියාව ලැබුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. එම ඉනිම අවසානයේ ඉන්දියාව කඩුලු 5 කට ලකුණු 202ක් රැස් කළා. Abhishek Sharma 61, Tilak Varma නොදැවී […]
සුපිරි හතරේ අවසන් සටන අද !

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරේ අවසන් තරගය අද (26) පවත්වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන අතර, ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේ ජය පරාජය කෙසේ වුවත් ඉන්දීය කණ්ඩාම මේ වන විටත් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ඇත.
ICC ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කරයි !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. ICC නියමවලට පටහැනි ලෙස ඇමරිකානු ක්‍රිකට් පාලනාධිකාරිය ක්‍රියා කළ බවට චෝදනා මත මෙම තීරණය ගෙන ඇති බවද සඳහන් වේ. කෙසේවෙතත්, මෙම අත්හිටුවීම නිසා ඇමරිකානු ජාතික කණ්ඩායමට 2028 ලොස්ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට හෝ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව […]
ශ්‍රී ලංකා පාකිස්තාන සුපිරි හතරේ තීරණාත්මක තරගය අද !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ තුන්වන තරඟය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (23) පැවැත්වීමට නියමිත ය. ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මෙම තරගය අබුඩාබිහි දී පැවැත් වේ. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට තරගය ආරම්භ වීමට නියමිත ය.
ඉන්දියාවේ දැවැන්ත බදු කප්පාදුවක් !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා භාණ්ඩ හා සේවා බද්දේ (GST) අනුපාතිකයන්ට විශාල කප්පාදුවක් සිදු කරන බව නිවේදනය කර තිබේ. ඊයේ (21) ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මෙම “මීළඟ පරපුරේ ප්‍රතිසංස්කරණ” හරහා දෛනික භාණ්ඩ වඩාත් අඩු මිලකට ජනතාවට ලබා ගැනීමට හැකි වන බවය. ඉන්දීය ආශ්‍රිත භාණ්ඩවල GST අනුපාතිකයන් පහළ දැමීමෙන් ස්වදේශීය නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන තවදුරටත් අඩු […]
සුපිරි හතරේ ඉන්දියාවට කඩුලු 6ක ජයක් !

ඉන්දියාව ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය විජයග්‍රාහී ආරම්භයකින් නිමා කිරීමට ඊයේ දිනයේ සමත් විය. ඒ පාකිස්තානයට කඩුලු 6ක ජයක් ලබා ගනිමින් ය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී පාකිස්තානය ලකුණු 172ක් ලබා දී තිබුණ අතර, ඉන්දියාව එම ඉලක්කය පසුකර යාමට සමත් වුණේ 19වන පන්දුවාරයේ 5 වන පන්දුව තුළ දී ය. ඉන්දියාවේ […]
ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයෙන් බංගලාදේශයට කඩුලු 04ක ජයක් !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ පළමු තරගයේදී බංගලාදේශය කඩුලු 4ක ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ නායකයා, ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා. මෙහිදී දසුන් ශානක නොදැවී ලකුණු […]
ආසියානු කුසලාන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තීරණාත්මක තරඟය අද !

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ අතිශය තීරණාත්මක තරගයක් අද (18) පැවත්වීමට නියමිතය. අදාළ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අබුඩාබි හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වනු ඇති අතර, සුපිරි හතරට (Super Four) යෑම තීරණය වන්නේ මේ තරගයෙන් ලබාගන්නා ප්‍රතිඵලය මතය. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් සුපිරි හතරට […]
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම් සංචිතය නම් කෙරේ !

ඕස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියක් සහ එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර ඇත. සංචිතය:මනුදි නානායක්කාර (නායිකා), සංජනා කාවින්දි, විමෝක්‍ෂා බාලසූරිය, හිරුනි හංසිකා, නෙතංගි ඉසුරංජලි, රශ්මිකා සෙව්වන්දි, සසිනි ගිම්හානි, අසේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා, ඩනොද්‍යා සෙව්මිණි, චමුදි ප්‍රබෝධා, ලිමන්සා තිලකරත්න, රශ්මි නේත්‍රාංජලි, රිස්මි සන්ජනා, මෙත්හලි […]
ඔස්ට්‍රේලියාවේ මළල ක්‍රීඩා දස්කම් දැක්වූ අපේ රටේ දිසඳු හා දිනාරා !

ඔස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවර පැවති Multicultural Sports Meet හි විශිෂ්ට දක්ෂතා දැක්වීමට දිසඳු සිරිවර්ධන හා තෙවෙනි දිනාරා සමත් විය. ඒ මළල ක්‍රීඩා අංශයේ මීටර් 100 හා මීටර් 200 යන තරඟ ඉසව්වන්ගෙන් ය. දිසඳු සිරිවර්ධන යනු කෙටිදුර ධාවන ශූරි දමයන්ති දර්ශාගේ පුතණුවන් වන අතර තෙවෙනි දිනාරා ශ්‍රී ලංකා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හිටපු මීටර් 400 ශූරි සුගත් තිලකරත්නගේ […]