T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට පත් කළේය. ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත. ඔස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඔහු සිය දෙවන දරුවාගේ උපත වෙනුවෙන් පීතෘ නිවාඩු මත ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි. කෙසේ […]
ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනි

නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දි ඇති බව වාර්තා වේ. මර්ටින් ගප්ටිල් නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක් විය. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද ගප්ටිල් විස්සයි-20 ලීග් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා ඇමැති ජනමාධ්‍ය මගහරින්නේ ඇයි ?

ක්‍රීඩා ඇමැති ජනමාධ්‍ය මගහරින්නේ ඇයි ?
2024-25 බෝඩර් ගවස්කාර්ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියවට

2024 -25 බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඔස්ට්‍රෙලියාව මීට ටික වේලාවකට පෙර (05) සමත් විය. සිඩ්නි නුවර දී අවසන් වුණු පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 06කින් විශිෂ්ට ලෙස ජයගනිමින් ඔස්ට්‍රේලියාව ශුරතාවය දිනාගන්නා ලදි. ඒ සමගින් ඔස්ට්‍රෙලියාව 2025 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට ද සමත් වූ අතර […]
ලංකාවේ පුංචි ටාවි ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි තැනට

ලංකාවේ පුංචි ටාවි ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි තැනට
ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්

ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්
T20 ලකුණු 2000 සමාජයට ගිය පළමු ශ්‍රී ලාංකික පිිතිකරුවා කුසල් පෙරේරා

අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියේ ලකුණු 2000 සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ. නවසීලන්තය සමග සැක්ස්ටන් ඕවල් හි පැවත්වෙන තුන්වැනි සහ අවසන් T20 තරගයට පෙර තරග 76කදී ඉනිම 75ක් ක්‍රීඩා කර ඇති කුසල් පෙරේරා ලකුණු 1955ක් රැස්කර තිබිණි. කෙසේවෙතත් පන්දු 46කදී අද රැස්කළ ලකුණු 101ත් සමග අන්තර්ජාතික T20 පිටියේ […]
ඩිල්ෂාන් සහ මහේලගෙන් පසු කුසල් පෙරේරාගෙන් T20 ශතකයක්

ඩිල්ෂාන් සහ මහේලගෙන් පසු කුසල් පෙරේරාගෙන් T20 ශතකයක්
නවසිලන්තයට දැවැන්ත ඉලක්කයක්

නවසිලන්තයට දැවන්ත ඉලක්කයක්