2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 11:41
නවතම පුවත්

කොදෙව් – පාකිස්ථාන ටෙස්ට් තරගයේදී ක්‍රිකට් පොත් අලුත් වෙයි – නෝමන් අලිගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක්

කොදෙව් – පාකිස්ථාන ටෙස්ට් තරගයේදී ක්‍රිකට් පොත් අලුත් වෙයි – නෝමන් අලිගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාවට ඉන්දීයාව හමුවේ ලකුණු 60ක පරාජයක්

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ කාන්තා විස්සයි- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගයකින් ඉන්දියාව හමුවේ ලකුණු 60ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය ක්වාලාලාම්පූර්හිදී පැවැත්විණි. මෙහිදී ඉන්දීය කාණ්ඩායමෙන් හිමි වූ ලකුණු 119ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු […]

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද

අද වයස අවුරුදු 19න් පහළ පන්දුවාර‍ විස්සයි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් මලයාසියාවේදී පැවැත්වෙයි.අද පෙරවරුවේ ඔස්ට්‍රේලියා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය, අයර්ලන්ත සහ අමෙරිකා කණ්ඩායම් අතර තරගය, නවසීලන්තය සහ නයිජීරියාව අතර තරගය පැවැත්වේ. නේපාල සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර, එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර හා සමෝවා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර අද […]

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ජයක්

කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 139කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162ක් රැස් කරගැනීමට සමත් විය‍.ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා කළ මැලේසියානු කණ්ඩායම පන්දුවාර 14.1ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි […]

සොනාල් දිනූෂ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට !

ශ්‍රී ලංකා A කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගාවලිය සඳහා 17 දෙනකුගෙන් යුත් මූලික සංචිතයට නම්කර ඇති බව වාර්තා වේ. දිනූෂ මෑත කාලීන සමාජ තරඟාවලියේදී අඛණ්ඩව ශතක ලබාගනිමින් සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී ස්ථාවර දස්කම් දක්වමින් සිටී. 24 හැවිරිදි දඟපන්දු යවන්නකුද වන දිනූෂගේ පන්දු යැවීමේ සාමාන්‍යය […]

එක්දින පිටියේ තෙවන ස්ථානය මහීෂ් තීක්ෂණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. 7වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටින මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වෙයි. නවසීලන්තයට […]