උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි 24 වෙනිදා ඇරඹේ!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ එළැඹෙන ජනවාරි 24 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙයට අදාළ ප්‍රවේශපත්‍ර දැනටමත් තැපැල් මගින් යොමු කර ඇති අතර, යම් හෙයකින් ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයින් වෙතොත් […]
අශෝක රංවලගේ බිරිඳගේ රිය අනතුරේ ඇත්තම විස්තරේ

හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බියගම පොලිසිය වාර්තා කරයි. ඊයේ (16) රාත්‍රියේ කැලණිය – බියගම මාර්ගයේ පිහිටි ඔවුන්ගේ නිවස ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබේ. සිය මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර […]
අගෝස්තු සිට බස්නාහිර බස් සේවාවේ විප්ලවීය වෙනසක් : සෑම බසයකටම GPS!

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන සේවාව වඩාත් විධිමත් කිරීමේ අරමුණින් සෑම පෞද්ගලික බස් රථයකටම අගෝස්තු මාසය වන විට GPS උපකරණ සවිකර අවසන් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ මහතා පවසයි. මෙම තාක්ෂණය ඔස්සේ බස් රථ නියමිත වේලාවට ධාවනය කරන්නේද යන්න මධ්‍යම කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) මගින් නිරීක්ෂණය කෙරෙන අතර, […]
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සටන අද ඇරඹෙයි

සිම්බාබ්වේ සහ නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මංගල තරගය අද (17) ජපානයට එරෙහිව පැවැත්වීමට නියමිතය. ‘A’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ජපානය අතර මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වේ. කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් ඊයේ […]
ජින්තුපිටිය වෙඩි තැබීමේ සැකකරුවන් සොයා මෙහෙයුම් ඇරඹේ!

කොළඹ, ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ ඊයේ දින (16 වෙනිදා) රාත්‍රියේ සිදුවූ මාරක වෙඩි තැබීම සම්බන්ධයෙන් අද දින (17 වෙනිදා) පෙරවරුව වන විට විශේෂ විමර්ශන කිහිපයක් ආරම්භ කර ඇති බව පොලිසිය තහවුරු කරයි. ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සහ ඔවුන් පලාගිය මාර්ග හඳුනාගැනීම සඳහා මේ වන විටත් ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් කොළඹ වෙරළබඩ […]
මඩොල්සිමදී ට්‍රැක්ටරයක් පෙරළී රියදුරා ජීවිතක්ෂයට

මඩොල්සිම, පස්සර මාර්ගයේ මාළිගාතැන්න දෙසට දිවෙන අතුරු මාර්ගයකදී ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ මාර්ගයේ පවතින බෑවුම් සහිත ස්ථානයකදී වන අතර, අනතුරෙන් බරපතළ තුවාල ලැබූ රියදුරු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ […]
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්

ඉදිරි පැය 36 ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.මෙම වියළි කාලගුණයත් සමඟ දැඩි සීතලක් පවතින බැවින් උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ […]
ජූලි චන්ග් සමුගන්න පෙර සජිත් හමුව්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට සේවා කාලය නිමා කරන ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර නිල හමුවක් අද (16) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.සිය ධුර කාලය අවසන් කර නැවත ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත තානාපතිනියට සුභාශිංසන එක් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුවේදී, පසුගිය කාලසීමාව පුරාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
ජනපති නාගදීප රජමහා විහාරයට

උතුරු පළාතේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික නාගදීප පුරවරයට පැමිණ නාගදීප රජමහා විහාරය වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේය. එහිදී ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා අනතුරුව නාගදීප රජමහා විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. මෙම හමුවේදී මෑතකාලීනව දැඩි කතාබහට ලක්වූ යාපනය තෛයිට්ටි ප්‍රදේශයේ පිහිටි […]
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි. අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී.

ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවට සහ පටිගත කිරීමේ සංගීතයට අනන්‍ය වූ හඬක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා වයස අවුරුදු 65 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රා බණ්ඩාර මහත්මියගේ පුත්‍රයෙකු සහ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර මහතාගේ සොහොයුරා වූ ඔහු, 70 සහ 80 දශකවල මෙරට සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයේ ද දක්ෂ […]