බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුළු 6කින් ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුළු 6කින් ජය
20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දෙවැනි දින අදයි

20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දෙවැනි දින අදයි
20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරගයෙන් පකිස්ථානයට ජය

20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරගයෙන් පකිස්ථානයට ජය
ප්‍රවීන්ට ක්‍රිකට් තහනමක්

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2, 4, 7 වැනි වගන්තිය උල්ලංඝනය කළ බව පිළිගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට වසරක ක්‍රිකට් තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඔහුට මාස හයක කාලයක් යනතුරු කිසිදු ආකාරයේ ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා […]
20/20 කාන්තා ලෝක කුසලාන තරඟයේ පළමු දිනය අදයි

20/20 කාන්තා ලෝක කුසලාන තරඟයේ පළමු දිනය අදයි
කමිදු මෙන්ඩිස් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට

කමිදු මෙන්ඩිස් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට
ටෙස්ට් පරාජයෙන් පසු නවසීලන්ත නායකයා ගත් තීරණය

ටෙස්ට් පරාජයෙන් පසු නවසීලන්ත නායකයා ගත් තීරණය
බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
කාන්තා ලෝක කුසලාන තරඟාවලිය හෙටින් ඇරැඹේ

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය හෙට (3 වැනිදා) බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරැඹීමට නියමිත අතර චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරඟය හෙට පකිස්තානය සමගින් පැවැත්වීමට නියමිතව ඇත. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ 9වැනි තරගාවලිය වන මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 10කි. තරඟාවලියේ මූලික වටයේදී කණ්ඩායම් ‘ඒ’ සහ […]
සනත්ගෙන් විදෙස් පුහුණුකරුවන් ගෙන ආ හේතුව ගැන පැහැදිලි කිරිමක්

සනත්ගෙන් විදෙස් පුහුණුකරුවන් ගෙන ආ හේතුව ගැන පැහැදිලි කිරිමක්